LibreOfficeDev 25.2 Help
Returns an integer that represents the seconds of the serial time number that is generated by the TimeSerial or the TimeValue function.
Second (Number)
Integer
Number: තත්පර ගණන ගණනය කිරීමට යොදා ගන්නා අනුකම කාල අංකය අඩංගු සංඛ්‍යා ප්රකාශනය.
මෙය TimeSerial ක්රියාවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. එය TimeSerial හෝ TimeValue ක්‍රියාවලින් ජනනය කරන ලද තත්පර ගණන ප්රතිලාභ කරයි. උදාහරණයක් ලෙසින්, මේ ප්රකාශනය:
Print Second(TimeSerial(12,30,41))
41 යන අගය ලබා දෙයි.
Sub ExampleSecond
MsgBox "The exact second of the current time is "& Second( Now )
End Sub