LibreOfficeDev 26.2 Help
ඔබට සමාන රේඛා හා ඊතල වර්ග සංවිධානය කර ගැනීමට විලාසිතා භාවිතා කල හැක. LibreOfficeDev සම්මත විලාසිතා කිහිපයක් සපයන අතර ඒවා ඔබට ලේඛනය තුල භාවිතා කල හැක. ඔබට අවශ්‍ය නම්, විලාසිතා ගොණු වලට මූලිකාංග ඉවත් කිරීමට හෝ එක් කිරීමට හැක.එසේම වෙනස්කිරීම් වලට බදුන් කිරීමට පවා පුලුවන්.
තෝරන්න හැඩතලය - රේඛාව, සහ ක්ලික් කරන්න රේඛා විලාසිතා ටැබ.
ක්ලික් කරන්න රේඛා විලාසය ප්‍රවේශනය කරන්න බොත්තම.
රේඛා විලාසය ඇතුලත් ගොණු ප්‍රවේශනය කලයුතු ස්ථානය තෝරන්න , සහ ක්ලික් කරන්න OK. ගොණු හැඩතලය [ගොණු නාමය].sod.
රේඛා විලාසිතා ගොණුවක් සුරැකීමට, ක්ලික් කරන්න ගොණු විලාසය සුරකීම බොත්තම, ගොණු නාමය ඇතුල්කරන්න, සහ ක්ලික් කරන්න හරි.
තෝරන්න හැඩතලය - රේඛා, සහ ක්ලික් කරන්න ඊතල විලාසය ටැබ.
ක්ලික් කරන්න ඊතල විලාසය ප්‍රවේශනය කරන්න බොත්තම.
රේඛා විලාසය ඇතුලත් ගොණු ප්‍රවේශනය කලයුතු ස්ථානය තෝරන්න , සහ ක්ලික් කරන්න හරි. ගොණු ආකෘතිය [ගොණු නාමය].soe.
ඊතල විලාසිතා ගොණුවක් සුරකීමට, ක්ලික් කරන්න විලාසිතා ගොණු සුරකීම බොත්තම, ගොණු නාමය ඇතුගත් කරන්න, සහ ක්ලික් කරන්න හරි.