මෙවලම් තීරු
LibreOfficeDev Math සමඟ සක්‍රීය සූත්‍රයක වැඩ කරන විට ලබාගත හැකි සියළුම ප්‍රකෘති මෙවලම් තීරු මෙහි දක්වා ඇත. මෙම මෙවලම් තීරු ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි චලනය කිරීමෙන්, මැකීමෙන් හෝ නව අයිකන එකතු කිරීමෙන් රුචිකරණය කරගත හැක.
The Standard bar is available in every LibreOfficeDev application.
මෙවලම් තීරුව සමන්විත වන්නේ නිරන්තර භාවිතා වූ ශ්‍රිත වලිනි.
තත්ව තීරුව සක්‍රීය ලේඛනය පිළිබඳ තොරතුරු දර්ශනය කරයි.