LibreOfficeDev 26.8 Help
LibreOfficeDev Basic ඔබට ක්‍රියා කරවීමට වුවමනා DLL ගොනුවක ඇති අනුක්‍රියාවන් හඳුන්වා දීම සහ අර්ථ දැක්වීම සිදුකරයි.
මේවාත් බලන්න: FreeLibrary
Declare {Sub | Function} Name Lib "Libname" [Alias "Aliasname"] [Parameter] [As Type]
නම:LibreOfficeDev Basic ගෙන් උප රූටිනය ඇමතීම සඳහා, DLL ගොනුවේ නිර්වචනය කර ඇති නමට වෙනස් නමක්.
අන්වර්ථ නාමය: DLL හි දක්වා ඇති ආකාරයට උප රූටිනයේ නම.
Libname: DLL හි ගොනු හෝ පද්ධති නාමය. මෙම පුස්තකාලය ශ්‍රිතය භාවිත කළ පළමු අවස්තාවේම ස්වයංක්‍රියව පූරණය කරනු ඇත.
Argumentlist: පටිපාටිය අමතන විට එය වෙත යවන විතර්කයන් නියොජනය කරන පරාමිතික ලැයිස්තුව. පරාමිතික ගණන ධාවනය වන පටිපාටිය මත රඳාපවති.
Type: ශ්‍රිතයෙන් ලබාදෙන අගයේ වර්ගය නියම කරයි. වර්ග ප්‍රකාශ අකුරක් නමට පසුව ලබාදී ඇත්නම් ඔබට මෙම පරාමිතිය බැහැර කළ හැක.
To pass a parameter to a subroutine as a value instead of as a reference, the parameter must be indicated by the keyword ByVal.
Declare Sub MyMessageBeep Lib "user32.dll" Alias "MessageBeep" ( Long )
Sub ExampleDeclare
Dim lValue As Long
lValue = 5000
MyMessageBeep( lValue )
FreeLibrary("user32.dll" )
End Sub
REM When passing arrays by reference, do not specify the type of its elements.
Declare Function GetDiag Lib "C:\\...\\Math.dll" _
Alias "GetDiag" ( _
ByVal varName As String, _
A, _
ByVal len As Long, _
ByVal FunctionName As String, _
B, _
C) As Long
Sub MyCode
Dim A(100) As Long, B(100) As Long, C(100) As Long ' arrays
R = GetDiag("f", A, 100, "g", B, C)
Print R
End Sub