LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

බිඳුම් ලක්ෂ්‍ය හසුරුවන්න

බිඳුම් ලක්ෂ්‍ය සඳහා අභිරුචියන් විශේෂණය කරයි.

බිඳුම් ලක්ෂ්‍ය

නව බිඳුම් ලක්ෂ්‍යයක් සඳහා පේළියේ අංකය ඇතුල් කර, නව ක්ලික් කරන්න.

සක්‍රීය

වත්මන් බිඳුම් ලක්ෂ්‍යය සක්‍රීය හෝ අක්‍රීය කරන්න.

සමත් ගණන

Specify the number of loops to perform before the breakpoint takes effect.

නව

විශේෂණය කළ පේළියේ අංකය මත බිඳුම් ලක්ෂ්‍යයක් සාදයි.

මකා දමන්න

‍තෝරාගත් බිඳුම් ලක්ෂ්‍යය මකා දමයි.