LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

බිඳුම් ඉම

වැඩසටහන් පේළියේ බිඳුම් ඉමක් එක් කරයි.

බිඳුම් ඉම ක්ර්සර ලක්ෂයේ ඇතුල් කරනු ලබයි. දෝෂයක් මතු වීමට කලින් වැඩසටහනකට බාධා කිරීමට බිඳුම් ඉමක් භාවිතා කරන්න. ඔබට ඊළඟට දෝෂය මතු වෙන තුරු තනි පියවර ආකාරයෙන් වැඩසටහන ධාවනය කරමින් දෝෂය නිරාකරණය කල හැක. ඔබට අදාළ විචල්‍ය වල අන්තර්ගතය පරීක්ෂා කිරීමට මුර කරන්න අයිකනය භාවිතා කිරීමටද හැක.

අයිකනය

බිඳුම් ඉම