LibreOfficeDev 27.2 Help
Please support us!
Basic මූල පෙළ Basic IDE කවුළුවේ විවෘත කරයි.
ඔබට මූල පෙළ ඇතුල් කිරීමට අවශ්‍ය කේත ස්ථානයේ කර්සරය තබා මූල පෙළ ඇතුල් කරන්න අයිකනය ක්ලික් කරන්න. ඔබට ඇතුල් කිරීමට අවශ්‍ය Basic මූල පෙළ තිබෙන ගොනුව තිබෙන ස්ථානය සොයා විවෘත කරන්න ක්ලික් කරන්න.
Import BASIC