LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

FreeFile Function

ගොනුවක් විවෘත කිරීම සඳහා ඊළඟට ගතහැකි ගොනුවේ අංකය ලබා දෙයි. මෙම ශ්‍රිතය විවෘතව පවතින ගොනුවක් දැනට භාවිතා නොකරන ගොනු අංකයක් යොදා ගොනුවක් විවෘත කිරීමට භාවිතා කරන්න.

Syntax:


FreeFile

Return type:

Integer

Parameters:

This function can only be used immediately in front of an Open statement. FreeFile returns the next available file number, but does not reserve it.

Error codes:

5 Invalid procedure call

67 Too many files

Example: