LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

Seek Function

විවෘත ප්‍රකාශන සමඟ විවෘත කර ඇති ගොනුවක ඊළඟ ලිවීම් සහ කියවීම් සඳහා පිහිටීම පිහිටුවයි.

අහඹු ප්‍රවේශ ගොනු සඳහා, අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ප්‍රවේශ විය යුතු ඊළඟ වාර්තාවේ අංකය පිහිටුවයි.

අනෙක් සියළු ගොනු සඳහා අන්වේක්ෂණය කරන්න ප්‍රකාශනය ඊළඟ ක්‍රියාව සිදුවීමට තිබෙන බයිට් පිහිටීම පිහිටුවයි.

මේවාත් බලන්න: විවෘත කරන්න, අන්වේක්ෂණය කරන්න.

කාරක රීතිය:


Loc(ගොනු අංකය)

ආපසු ලබාදෙන අගය:

Long

පරාමිතීන්:

ගොනු අංකය: විවෘත ප්‍රකාශනයේ භාවිතා කර ඇති දත්ත නාලිකා අංකය.