LibreOfficeDev 27.2 Help
Please support us!
ඩිස්කයෙහි ඇති ගොනුවක් මකා දමයි.
Kill File As String
File: නිශ්වත ගොනු පිරිවිතරයක් ඇති ඕනෑම තන්තු ප්‍රකාශනයක්. ඔබට URL අංකනය භාවිතා කිරීමද කල හැක.
5 Invalid procedure call
76 Path not found
Sub ExampleKill Kill "C:\Users\ThisUser\datafile.dat" ' File must be created in advance End Sub
Related Topics
Open Statement