LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

GetSystemTicks Function

මෙහෙයුම් පද්ධතියෙන් සපයනු ලබන පද්ධිති ටිකි ගණන ආපසු ලබා දෙයි. සමහර ක්‍රියාවලි වඩා යහපත් කිරීමට ඔබට මෙම ක්‍රියාව භාවිතා කල හැක.

කාරක රීතිය:


GetSystemTicks()

ආපසු ලබාදෙන අගය:

Long

Error codes:

5 Invalid procedure call

උදාහරණය:


Sub ExampleWait
Dim lTick As Long
    lTick = GetSystemTicks()
    Wait 2000
    lTick = (GetSystemTicks() - lTick)
    MsgBox "" & lTick & " ටිකි" ,0,"ගතවූ විරාමය"
End Sub