LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

බිටු සිතියමට

තෝරා ගත් වස්තුවක් බිටු සිතියමට හරවයි (පින්තූරයක් නියෝජනය කරන පික්සල කොටු සැලැස්මක්).

තවත් විස්තර සඳහා පාරිභාෂික ශබ්ද මාලාවබලන්න.

To access this command...

Choose Shape - Convert - To Bitmap (LibreOfficeDev Draw only)

තෝරගත් වස්තුවේ සංදර්හය විවෘත කර තෝරන්න පරිවර්ථනය - තිත්සිතියමකට


Note Icon

එමෙන්ම ඔබට තෝරාගත් වස්තුව පිටපත් කරගෙන සංස්කරණය කරන්න - විශේෂයෙන් අලවන්න ලැයිස්තුවෙන් බිටු සිතුවම් හැඩතලය තෝරන්න .