LibreOffice SymbolLibreOffice Symbol

Please support us!

අලංකාරයන් වෙනත් ලෙඛනයකින් හෝ අච්චුවකින් භාවිතා කිරීම

වෙනත් ලෙඛනයකින් හෝ අච්චුවකින් අලංකාරයන් ඔබගේ වර්ථමාන ලෙඛනයට ආයාත කල හැක.

Open the Load Styles dialog box by either

  1. ඔබට අවශ්‍ය මෝස්තර වර්ග ආයාත කිරීමට සංවාදය පහත ඇති සලකුණු කොටු භාවිතා කරන්න.ඔබ ආයාත කරන මෝස්තර නම් හා සමාන නම් ඇති වර්ථමාන ලෙඛනහි මෝස්තර ප්‍රතිස්ථාපනය කිරිමට තෝරන්නමතලියන්න

  2. පහතින් ළුකක් කරන්න.