LibreOfficeDev 27.2 Help
මැක්රෝවක විචල්‍යය බැලීමට මෙම අයිකනය ක්ලික් කරන්න. විචල්‍යයේ අන්තර්ගතය වෙනම කවුළුවක දිස් වනු ඇත.
විචල්‍යයක් තේරීමට එහි නම ක්ලික් කර මුර කිරීම සක්‍රිය කරන්න අයිකනය ක්ලික් කරන්න. විචල්‍යයට ආදේශ වෙන අගය එහි නමට ඉරිදියෙන් දිස් වනු ඇත. මෙම අගය නිතර යාවත්කාල වනු ඇත.
මුර කිරීම සක්‍රිය කරන්න
විචල්‍යය මුර කිරීම ඉවත් කිරීමට මුර කිරීමේ කවුළුවේ විචල්‍යය තෝරා මුර කිරීම ඉවත් කරන්න අයිකනය මත ක්ලික් කරන්න.