LibreOfficeDev 27.2 Help
විවෘත ගොනුවක වත්මන් පිහිටීම ආපසු ලබා දෙයි.
Loc(ගොනු අංකය)
Long
ගොනු අංකය: අදාළ ගොනුව සඳහා විවෘත ප්රකාශනය මඟින් පිහිටවූ ගොනු අංකය අඩංගු ඕනෑම සංඛ්‍යාත්මක ප්රකාශනයක්.
Loc ක්‍රියාව විවෘත අහඹු ප්‍රවේශ ගොනුවක් සඳහා භාවිතා කලොත් එය අවසන් වරට කියවූ හෝ ලියූ අවසාන වාර්තාවේ අංකය ආපසු ලබා දෙයි.
අනුක්‍රමික ගොනුවක් සඳහා, Loc ක්‍රියාව ගොනුවක පිහිටීම 128න් බෙදා ආපසු ලබා දෙයි. ද්වීමය ගොනු සඳහා අවසන් වරට කියවූ හෝ ලියූ බයිටයේ පිහිටීම ආපසු ලබා දෙයි.